Contact Admin 071 7151679, E-mail [email protected]

මිලාහි ‘පූජනී’ ගණිකා මඩමකදී කොටු වෙයි

‘මිලා’ ටෙලි නාට්‍යයේ පූජනී ලෙස චරිතමැවූ අනුෂ්කා සොනාලි සායක්කාර ගණිකා වෘත්තියේ නියැළී සිටියේ යැයි වන චෝදනාව මත මිරිහාන පොලිසිය විසින්(08) දහවල් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ඇය එම ටෙලි නාට්‍යයේ කිංස්ලි ලෝස් විසින් නිරූපනය කරන ලද ‘ටෙරන්ස්’ නැමැති අයගේ ලේකම්වරියටගේ චරිතය නිරූපනය කළාය.

මිලා නාට්‍ය අතර මැදදී ‘පූජනී’ ඝාතනයට ලක්වන අතර, ඇයගේ ඝාතනයේ අභිරහස නාට්‍ය අවසන් වනතුරුම පවතී.


NEWS SOURCES =srilankamirror.com