Contact Admin 071 7151679, E-mail [email protected]

ඩොලර් මිලියනයක් වටින පියයුරු

ඇමරිකාවේ රියැලිටි ටී.වී. තාරකාවක හා ප්ලේබෝයි කවර නිරූපිකාවක් වන හොලි මැඩිසන් සිය පියයුරු ඩොලර් මිලියනයකට රක්‍ෂණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් මැඩිසන් පවසන්නේ යම් හෙයකින් ඇගේ පියයුරු සඳහා හැනියක් වුවහොත් ඇයට මාස ගණනාවකට සිය රංගනයෙන් ඈත්වීමට සිදුවන බවත්, පියයුරු යනු ඈ සතු වත්කමක් බවයි.
 
එහෙයින් තමාට හිමි මෙම වත්කම රක්ෂණය කර ගැනීමට තමා පියවර ගත් බවයි.
 කෙසේවුවද ශරීරාංග රක්‍ෂණය කළ එකම තැනැත්තිය ඇය නොවන අතර මීට පෙර බටහිර ගායිකා මරායා කැරී සිය පාද ඩොලර් බිලියනයකට රක්‍ෂණය කර තිබිණි.

එසේම
පාපන්දු කී‍්‍රඩක ඩේවිඩ් බෙකම් සිය පාද මිලියන 70 කට රක්‍ෂණය කර තිබිණි.